Sundara Hadakata Dee Pem Waram Song Lyrics - සුන්දර හදකට දී පෙම් වරම් ගීතයේ පද පෙළ

Sundara Hadakata Dee Pem Waram Song Lyrics - සුන්දර හදකට දී පෙම් වරම් ගීතයේ පද පෙළ
Song Title : Sundara Hadakata Dee Pem Waram (සුන්දර හදකට දී පෙම් වරම්)
ගායනය : ප්‍රියානි ජයසිංහ
තනුව : අශෝක කෝවිලගේ
ගි පද : අශෝක කෝවිලගේ


සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළං කරගැනුමට මා මේ තරම්
මං කල පින කිවමැන රත්තරං 
සුන්දර හදකට දී පෙම් වරම්

පුන් සඳ මෝරනකොට සුන්දරයි
සුන්දර බව වැඩි වී පෙම්බරයි 
පුන් සඳ මෝරනකොට සුන්දරයි
සුන්දර බව වැඩි වී පෙම්බරයි 
පෙම්බර බව හැරැණම පින්බරයි
මා ඔබ ගැන සිතුවේ එලෙසමයි

සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළං කරගැනුමට මා මේ තරම්
මං කල පින කිවමැන රත්තරං 
සුන්දර හදකට දී පෙම් වරම්

මන්දිර හිත තුළ අහසට උසයි
ලං කර සවනට කියනට හිතයි
මන්දිර හිත තුළ අහසට උසයි
ලං කර සවනට කියනට හිතයි
සුන්දර යුග දිවියට හිත කැපයි
පෙම්වත ළඟ එන නැකතද සුබයි

සුන්දර හදකට දී පෙම් වරම්
පෙම්බර ඒ සිතටම පෙම් බැඳන්
ළං කරගැනුමට මා මේ තරම්
මං කල පින කිවමැන රත්තරං 
සුන්දර හදකට දී පෙම් වරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sundara Hadakata Dee Pem Waram Song Lyrics - සුන්දර හදකට දී පෙම් වරම් ගීතයේ පද පෙළ Sundara Hadakata Dee Pem Waram Song Lyrics - සුන්දර හදකට දී පෙම් වරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment