Me Ganga Galanne Song Lyrics - මේ ගඟ ගලන්නේ ගීතයේ පද පෙළ

Me Ganga Galanne Song Lyrics - මේ ගඟ ගලන්නේ ගීතයේ පද පෙළ
Song Title : Me Ganga Galanne (මේ ගඟ ගලන්නේ)
ගායනය : ප්‍රියංකා ගමගේ
පද රචනය : ප්‍රියංකා ගමගේ
සංගීතය : රංජිත් ඩයස්


මේ ගඟ ගලන්නේ
අඳුරු තුරු ගොමු අතරින්
නේක රිදවුම් ඉවුරු බිඳිමින්
දැනෙන මොහොතෙත් හැඩවෙමින්
මේ ගඟ ගලන්නේ
නේක අවමන් විදිමින්

ලෝකයෙන් ලද සරදම්
නිහඬ ලය යට සඟවන්
සසල සැඩ රළ නිසල කර කර
ගඟ ගලයි සංවේගෙන් //

මේ ගඟ ගලන්නේ...

ඔබට දුන් මේ සිහිලැල්
නැවත ලැබුවේ ගිනිදැල්
ඔබගේ නෙතු අග කඳුළු දුටුවම
ගඟ ගලයි සංවේගෙන් //

මේ ගඟ ගලන්නේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ganga Galanne Song Lyrics - මේ ගඟ ගලන්නේ ගීතයේ පද පෙළ Me Ganga Galanne Song Lyrics - මේ ගඟ ගලන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2022 Rating: 5

0 comments:

Post a Comment