Your Choice Way

Sanda Hiru Tharaka Song Lyrics - සඳ හිරු තාරකා ගීතයේ පද පෙළ

Sanda Hiru Tharaka Song Lyrics - සඳ හිරු තාරකා ගීතයේ පද පෙළ
Song Title : Sanda Hiru Tharaka (සඳ හිරු තාරකා)
ගායනය : ආත්මා ලියනගේ
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : සිඩ්නි චන්ද්‍රසේකර


සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලදේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලදේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ //

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
‍හඬා කීවත් සිත‍ රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ සිතා
සිතන්න සැක බිය හැරදා ලදේ
සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Hiru Tharaka Song Lyrics - සඳ හිරු තාරකා ගීතයේ පද පෙළ Sanda Hiru Tharaka Song Lyrics - සඳ හිරු තාරකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, June 11, 2022 Rating: 5

0 comments:

Post a Comment