Meghana Song Lyrics - මේඝනා ගීතයේ පද පෙළ

Meghana Song Lyrics - මේඝනා ගීතයේ පද පෙළ
Song Title : Meghana (මේඝනා)
Vocals : Raween Kanishka
Music : Pasan Liyanage
Lyrics : Ruvini Nakandala
Guitars : Primal Liyanage
Recording Engineers : Lucky and Rihan @ Redfox
Mixed at Redfox
Mastered by Misjah (Netherlands)
Art Work : Aakash D. Alexsander
Animation Video : Rivinu Amanda


තරු පොකුරු පිපෙන
රෑ අහසේ සඳක් තනි වෙලා
නිම් නොවූ සිනා කැන් කෝ අද
මුවක් ගොළු වෙලා

පෙම් කවක් ලියයි ඈ අද
සුදු රෝස පෙති පුරා
මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා
මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

නීල දෑස
කෝල බැලුම් කී නොකී කතා
හීන පුරන මැදියම් රෑ
සඳ කිනිති වසා

ඈ ඇන්ද සිතුවමේ තැවරූ
දේදුන්නේ රටා
මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

මල් මකරන්දේ සුවඳ ගලා
ජීවිතේ පුරා
සිත කීරි ගැහෙන
නිමක් නොවන
හැගුම් කල්පනා

මහා මේඝයක දැවටී
ආවාදෝ සොයා
මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිඳුරු ලියක්
ආදරී මේඝනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meghana Song Lyrics - මේඝනා ගීතයේ පද පෙළ Meghana Song Lyrics - මේඝනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 27, 2022 Rating: 5

0 comments:

Post a Comment