Your Choice Way

Kadupamula Sita Song Lyrics - කදුපාමුල සිට ගීතයේ පද පෙළ

Kadupamula Sita Song Lyrics - කදුපාමුල සිට ගීතයේ පද පෙළ
Song Title : Kadupamula Sita (කදුපාමුල සිට)
ගායනය : ආත්මා ලියනගේ
සංගිතය : ආත්මා ලියනගේ
තනුව : කාලෝ විජේවීර
ගී පද : සරත් ගුණරත්න


කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කදු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
ඔබ කී රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියේ

කදුපාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadupamula Sita Song Lyrics - කදුපාමුල සිට ගීතයේ පද පෙළ Kadupamula Sita Song Lyrics - කදුපාමුල සිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, June 11, 2022 Rating: 5

0 comments:

Post a Comment