Cinderella Song Lyrics - සින්ඩරෙල්ලා ගීතයේ පද පෙළ

Cinderella Song Lyrics - සින්ඩරෙල්ලා ගීතයේ පද පෙළ
Song Title : Cinderella (සින්ඩරෙල්ලා)
Artist : Krishantha Baduge Ft, Kaizer Kaiz
Director : Kasun Madushanka
Music : Prageeth Perera
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Harshana Bethmage, Chathu Rajapaksha
Special Thanks : Nithuliya Bridle Gallery (Sihina Ranga)


රූපිකාවී කලත්තන රාගී
හිත ආශා වී රහස් ඇහැරේවී
ඔය ලස්සන දැකලා
මට මොනවා මොනවා හරි වෙනවා වාගේ
සිප ගන්නකෝ බලලා
ඔබ කැමති කැමති තැන නැවති මාගේ

සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා

සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා

පාට කෙරූ සඳ වැනි රූ
දෙතොලද මල් පෙති වන් සොඳුරූ
රණ තිසරූ
පහස මරූ
ලෙලදෙන වරලකි අක් බමරූ
ඔය ලස්සන දැකලා
මට මොනවා මොනවා හරි වෙනවා වාගේ
සිප ගන්නකෝ බලලා
ඔබ කැමති කැමති තැන නැවති මාගේ

සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා

සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා

Hey ලොකු සීන් Whatsup Whatsup
මා මත් කලේ කොහොමැයි නොදී වසක් විෂක්
සීයට අසූවේ බෝතලේන් වක් කරලා
කෙලින් හිටියා මාව වැට්ටුවා හොරෙන් බලලා 

එයා සල්ලන් වෙන්නේ නෑ කොච්චර දැම්මත් බෙල්ලා
මට මොත්තේ දාලා යන්නේ Slow Motion කැරකිලා
ගෑස් සිලින්ඩරේ වගේ ගනන් මේ සින්ඩරෙල්ලා
හිත ගන්න ලක්ශ ගණන් පෝලිමේ හිර වීලා

ගැලපුනත් එකයි නැතත් එකයි සපත්තුව
උබේ හැඩේට හිඩසක් ඇති ඇතුලේ පපුව
ගෙදරත් එන්නම් අරන් වරෙන් හෙප්පුව
ඒත් වැඩිය අත ගෑවොත් පරදීවී නඩුව

සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා

සින්ඩරෙල්ලා හැඩ බලල්ලා
යනකොට ලැම ගස්ස ගස්සා
සින්ඩරෙල්ලා මට රවාලා
කොහෙ යනවද පද්ද පද්දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Cinderella Song Lyrics - සින්ඩරෙල්ලා ගීතයේ පද පෙළ Cinderella Song Lyrics - සින්ඩරෙල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2022 Rating: 5

0 comments:

Post a Comment