Achiravathi Ganga Song Lyrics - අචිරවතී ගඟ ගීතයේ පද පෙළ

Achiravathi Ganga Song Lyrics - අචිරවතී ගඟ ගීතයේ පද පෙළ
Song Title : Achiravathi Ganga (අචිරවතී ගඟ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අසංග බණ්ඩාර
තනුව හා සංගීතය : දර්ශන රුවන් දිසානායක


අචිරවතී ගඟ කදුළ වියළිලා
තමනුලතාවම මල් වරලා
නේරංජන ගඟ තවම ගලනවා //

නීරස කී දෑ ලුහුබැඳ එනු දැක
කුරා කුහුඹු රැල සේම ගජින්දා
ආසවක්ත නම් නුවණට පෙම් බැඳි
අයෙක් සිනාසෙති හිමාලයෙන් බැස //

බමුණු කුලේ සැඩොලන් සැම හළුකර
පුරණ වසත් හිරු දෙවි තේජ පාවී
යශෝ ගීතයට පෙර සවි නොම හැර
ජේතවනට ගොස් මඟ දැක ගන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Achiravathi Ganga Song Lyrics - අචිරවතී ගඟ ගීතයේ පද පෙළ Achiravathi Ganga Song Lyrics - අචිරවතී ගඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 07, 2022 Rating: 5

0 comments:

Post a Comment