Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා) පද හා තනුව : ආනන්ද සමරකෝන්

Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා) පද හා තනුව : ආනන්ද සමරකෝන්
Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා)
පද හා තනුව : ආනන්ද සමරකෝන්


නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ මාතා

සුන්දර සිරි බරිනී
සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි ජය භූමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා
ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා නමෝ නමෝ මාතා //

ඔබ වේ අප විද්‍යා
ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්තී
අප හද තුළ භක්තී

ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ
නැවත අප අවදිකරන් මාතා
ඥාණ වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා
එක මවකුගෙ දරු කැළ බැවිනා යමු යමු වී නො පමා
ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා //

අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ මාතා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා) පද හා තනුව : ආනන්ද සමරකෝන් Song Title : Namo Namo Matha (නමෝ නමෝ මාතා) පද හා තනුව : ආනන්ද සමරකෝන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 26, 2022 Rating: 5

0 comments:

Post a Comment