Ran Thilaka Song Lyrics - රන් තිලකා ගීතයේ පද පෙළ

Ran Thilaka Song Lyrics - රන් තිලකා ගීතයේ පද පෙළ
Song Title : Ran Thilaka (රන් තිලකා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය
තනුව : ඕ.පී. නයියාර්
1963 දී "Phir Wohi Dil Laya Hoon" හින්දි චිත්‍රපටියට, මොහොමඩ් රාෆි ගැයූ "Aji Qibla" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.ජෝති ගැයූ මේ ගීය 1968 දී EP තැටියකට නැගුණා, "පිලිප්ස් ලේබලයෙන්. (තැටි අංක Philips / JVPC 1006)


රන් තිලකා
පොඩි සුමනා
සුදු ශීලා
කළු මැණිකා
මෙහි ආවදෝ මං ආදරෙයි
මාගෙ ගී අසලා

රන් තිලකා
පොඩි සුමනා
සුදු ශීලා
කළු මැණිකා

රුවැති ළඳුනේ ප්‍රීති වීලා
මා වටේට පිරේවී

ජෝතිමත් වූ ගී ඇසීලා
ආදරේ ද අසාවී
අ රේ රේ රේ රේ

සඳවති සීතා ලලිත රූපා
මා වටේ පිරුණා //

රන් තිලකා
පොඩි සුමනා
සුදු ශීලා
කළු මැණිකා
මෙහි ආවදෝ මං ආදරෙයි
මාගෙ ගී අසලා

දේවි මාලා චන්ද ලලනී
මා කෙරේ සිත බැඳුණේ

කවුරු හිටියත් ගී අසාලා
කළු මැණිකෙ මට සුදු නේ
අ රේ රේ රේ රේ

මැණිකෙ කුමාරී එන්න මා හා
ආදරේ බැඳුණේ //

රන් තිලකා
පොඩි සුමනා
සුදු ශීලා
කළු මැණිකා
මෙහි ආවදෝ මං ආදරෙයි
මාගෙ ගී අසලා //

හින්දි ගීයේ පද

aji qibla mohtarma kabhi shola kabhi naghma
is aap ke andaaz ka haaye kya kehna
aji qibla mohtarma kabhi shola kabhi naghma
is aap ke andaaz ka haaye kya kehna
aji qibla mohtarma kabhi shola kabhi naghma

uff yeh gussa kaali aankhen ho rahi hai gulaabi
aap ki to yeh adaa hai aur kisi ki kharaabi
arre re maine tumhe dekha sirf dekha maaniye kehna
maine tumhe dekha sirf dekha maaniye kehna
aji qibla mohtarma kabhi shola kabhi naghma
is aap ke andaaz ka haaye kya kehna
aji qibla mohtarma kabhi shola kabhi naghma

aarzoo thi chand lamhe yoon hi chalte phirte
betaqalluff hoke tumse chand baatein karte
arre re tum jo haseen the dil ne chaha saath hi rehna
tum jo haseen the dil ne chaha saath hi rehna
aji qibla mohtarma kabhi shola kabhi naghma
is aap ke andaaz ka haaye kya kehna
aji qibla mohtarma kabhi shola kabhi naghma


अजी क़िब्ला मोहतर्मा कभी शोला कभी नगमा
इस आप के अंदाज़ का हाए क्या कहना

अजी क़िब्ला मोहतर्मा कभी शोला कभी नगमा
इस आप के अंदाज़ का हाए क्या कहना
अजी किब्ला मोहतर्मा कभी शोला कभी नगमा

उफ़ यह गुस्सा काली आँखें हो रही है गुलाबी
आप की तो यह अदा है और किसी की खराबी
अरे रे मैने तुम्हे देखा सिर्फ़ देखा मानिए कहना
मैने तुम्हे देखा सिर्फ़ देखा मानिए कहना
अजी क़िब्ला मोहतर्मा कभी शोला कभी नगमा
इस आप के अंदाज़ का हाए क्या कहना
अजी क़िब्ला मोहतर्मा कभी शोला कभी नगमा

आरज़ू थी चंद लम्हे यून ही चलते फिरते
बेतक़ल्लूफ होके तुमसे चंद बातें करते
अरे रे तुम जो हसीन थे दिल ने चाहा साथ ही रहना
तुम जो हसीन थे दिल ने चाहा साथ ही रहना
अजी क़िब्ला मोहतर्मा कभी शोला कभी नगमा
इस आप के अंदाज़ का हाए क्या कहना

अजी क़िब्ला मोहतर्मा कभी शोला कभी नगमा.

Song : Aji Qibla
Singer : Mohammed Rafi
Lyricist : Majrooh Sultanpuri
Composer : O.P. Nayyar
Movie : Phir Wohi Dil Laya Hoon
Yer : 1963
ගී ජවනිකාවේ රංගනය ජෝ මුකර්ජි සමග ආශා පරේක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Thilaka Song Lyrics - රන් තිලකා ගීතයේ පද පෙළ Ran Thilaka Song Lyrics - රන් තිලකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2022 Rating: 5

0 comments:

Post a Comment