Epa Enna Kiyala Song Lyrics - එපා එන්න කියලා ගීතයේ පද පෙළ

Epa Enna Kiyala Song Lyrics - එපා එන්න කියලා ගීතයේ පද පෙළ
Song Title : Epa Enna Kiyala (එපා එන්න කියලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : ධර්මසිරි ගමගේ
සංගීතය : පැට්‍රික් දෙණිපිටිය
තනුව : ෂන්කර් ජායිකිෂන්
1965 දී "අර්සු" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Aji Rooth Kar Ab Kahan Jaiyega" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


එපා එන්න කියලා
මොකෝ මැණිකේ කිව්වේ
හිනාවෙන්න ආවත් හැඬෙව්වේ ඔයානේ
එපා එන්න කියලා

අතේ රන් රුවන් නෑ
මැණික් මාලිගා නෑ

අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ

පෙමේ ගී ගයන මාගෙ පෝසත්කමක් නෑ
මැණිකේ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
එපා එන්න කියලා

හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා

කොහේ හෝ ඔබත් එක්ක යන්නම් සිතාලා

එදා ආවෙ හැමදාම එන්නැයි සිතාලා
මැණිකෙ ඇයිද කිව්වේ එපා යැයි කියාලා
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
එපා එන්න කියලා

එපා එන්න කියලා
මොකෝ මැණිකෙ කිව්වේ

(ගී පද ඇමුණුම මුල් ගීය ගැයෙන අයුරිනි.)
ජෝති ගැයූ මේ ගීය 1968 දී EP තැටියකට නැගුණා, "පිලිප්ස් ලේබලයෙන්. (තැටි අංක Philips / JVPC 1006)

එපා එන්න කියලා
මොකෝ මැණිකෙ කීවේ
හිනාවෙන්න ආවත් හැඬෙව්වේ ඔයානේ //
එපා එන්න කියලා

අතේ රන් රුවන් නෑ
මැණික් මාලිගා නෑ

අහංකාරකම හෝ උදාරම් හිතක් නෑ

පෙමේ ගී ගයන මාගෙ පොහොසත්කමක් නෑ
මැණිකේ වාගෙ මට ලෝකෙ වෙන වස්තුවක් නෑ
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්

එපා එන්න කියලා
මොකෝ මැණිකෙ කීවේ
හිනාවෙන්න ආවත් හැඬෙව්වේ ඔයානේ
එපා එන්න කියලා

හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා

එදා ආවෙ හැමදාම එන්නම් සිතාලා
මැණිකෙ ඇයිද කීවේ එපා යැයි කියාලා
මැණිකෙ ඇයිද කීවේ එපා යැයි කියාලා
මළත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්

එපා එන්න කියලා

හින්දි ගීයේ පද

aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

nigaho se chhupkar dikhao to jane
khayalo me bhi tum na aao to jane
aji lakh pardo me chhup jaiyega
aji lakh pardo me chhup jaiyega
nazar aiyega nazar aiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

jo dil me hai hoto pe lana bhi mushkil
magar usko dil me chhupana bhi mushkil
nazar ki zuban se samajh jaiyega
nazar ki zuban se samajh jaiyega
samajh kar zara gaur farmaiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

ye kaisa nasha hai ye kaisa asar hai
na kabu me dil hai na bas me nazar hai
jara hosh aane ke le jaiyega
jara hosh aane ke le jaiyega
thehar jaiyega thehar jaiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab kaha jaiyega
jaha jaiyega hame paiyega
aji ruth kar ab

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

निगाहों से छुपकर दिखाओ
तो जाने
ख़यालों में भी तुम ना
आओ तो जाने

अजी, लाख पर्दों में छुप
जाइएगा
अजी, लाख पर्दों में छुप
जाइएगा
नज़र आइएगा, नज़र आइएगा

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

जो दिल में है, होंठों पे
लाना भी मुश्किल
मगर उसको दिल में
छुपाना भी मुश्किल

नज़र की ज़ुबाँ से समझ
जाइएगा
नज़र की ज़ुबाँ से समझ
जाइएगा
समझकर ज़रा ग़ौर
फ़रमाइएगा

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

ये कैसा नशा है? ये कैसा
असर है?
ना क़ाबू में दिल है, ना
बस में नज़र है

ज़रा होश आते चले
जाइएगा
ज़रा होश आते चले
जाइएगा
ठहर जाइएगा, ठहर जाइएगा

अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब कहाँ
जाइएगा?
जहाँ जाइएगा, हमें
पाइएगा
अजी, रूठ कर अब...

Song : Aji Rooth Kar Ab Kahan Jaiyega
Singer(s) : Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar-Jaikishan
Movie : Arzoo
Year : 1965
ගීතයේ දර්ශන වල සිටියේ, සධානා සමග රාජේන්ද්‍ර කුමාර්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Epa Enna Kiyala Song Lyrics - එපා එන්න කියලා ගීතයේ පද පෙළ Epa Enna Kiyala Song Lyrics - එපා එන්න කියලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2022 Rating: 5

0 comments:

Post a Comment