Mage Sithata Muwa Vemin Song Lyrics - මගේ සිතට මුවා වෙමින් ගීතයේ පද පෙළ

Mage Sithata Muwa Wemin Song Lyrics - මගේ සිතට මුවා වෙමින් ගීතයේ පද පෙළ
Song Title : Mage Sithata Muwa Wemin (මගේ සිතට මුවා වෙමින්)
ගායනය : අජිත් බණ්ඩාර


මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

සෙවනැල්ලක්ම වෙමින්
පසුපස මා රකිමින්
සෙනෙහස ආදරයට පිදු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

තොල් පෙති සැලූ වදන්
කී මට බොහෝ වදන්
කඳුලින් ජීවන මග සැදු ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

මගේ සිතට මුවා වෙමින්
මගේ සතුට බෙදා ගනිමින්
අමතක නොවූ කතා කියූ ප්‍රේමයෙන්
ඔයාට රත්තරනේ බුදු සරණයි
ඔයාට දෙවි පිහිටයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sithata Muwa Vemin Song Lyrics - මගේ සිතට මුවා වෙමින් ගීතයේ පද පෙළ Mage Sithata Muwa Vemin Song Lyrics - මගේ සිතට මුවා වෙමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2022 Rating: 5

0 comments:

Post a Comment