Kiri Ithirewa Nawa Wasare Song Lyrics - කිරි ඉතිරේවා නව වසරේ ගීතයේ පද පෙළ

Kiri Ithirewa Nawa Wasare Song Lyrics - කිරි ඉතිරේවා නව වසරේ ගීතයේ පද පෙළ
Song Title : Kiri Ithirewa Nawa Wasare (කිරි ඉතිරේවා නව වසරේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

දුක් දොම්නස නැති වුණා
නව වසරක් එළඹුණා
අවුරුදු දා ප්‍රීති වන්න
මතුකරමින් මල්හිනා ....//

සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //

කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

බත බුලතින් අඩුනොවී
සුරසැප මිහිපිට මැවී
උපන් බිමේ කිරි ඉතිරී
ගොඩ මඩ සරු සාර වී //

සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //

කිරි ඉතිරේවා නව වසරේ //
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ //
කිරි ඉතිරේවා නව වසරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiri Ithirewa Nawa Wasare Song Lyrics - කිරි ඉතිරේවා නව වසරේ ගීතයේ පද පෙළ Kiri Ithirewa Nawa Wasare Song Lyrics - කිරි ඉතිරේවා නව වසරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2022 Rating: 5

0 comments:

Post a Comment