Kandulu Huru Nathi Song Lyrics - කඳුළු හුරු නැති ගීතයේ පද පෙළ

Kandulu Huru Nathi Song Lyrics - කඳුළු හුරු නැති ගීතයේ පද පෙළ
Song Title : Kandulu Huru Nathi (කඳුළු හුරු නැති)
ගායනය : අජිත් බණ්ඩාර


කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

පාළු නිසසල රැයකදි ළංව තුරුලව උන් හැටි
දෑස මානයෙ මැවි මැවි මසිත හඩවයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

ඔබයි මගෙ මුළු ජීවිතේ කියා ළඟ උන් කාලයේ
මතකේ සිත යළි දැවි දැවි සවනේ රැව් දෙයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Huru Nathi Song Lyrics - කඳුළු හුරු නැති ගීතයේ පද පෙළ Kandulu Huru Nathi Song Lyrics - කඳුළු හුරු නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2022 Rating: 5

0 comments:

Post a Comment