Ikigasa Hadana Athithayaka Song Lyrics - ඉකිගසා හඬන අතීතයක ගීතයේ පද පෙළ

Ikigasa Hadana Athithayaka Song Lyrics - ඉකිගසා හඬන අතීතයක ගීතයේ පද පෙළ
Song Title : Ikigasa Hadana Athithayaka (ඉකිගසා හඬන අතීතයක)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : අමිල තේනුවර
තනුව : දර්ශන රුවන් දිසානායක
සමනළ සංධ්වනිය සිනමා කෘතියෙන්..


ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරණා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් දුක ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
මුහුණනු බැරිතැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ikigasa Hadana Athithayaka Song Lyrics - ඉකිගසා හඬන අතීතයක ගීතයේ පද පෙළ Ikigasa Hadana Athithayaka Song Lyrics - ඉකිගසා හඬන අතීතයක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment