Duwillen Thilaka Thiyanna Song Lyrics - දූවිල්ලෙන් තිලක තියන්න ගීතයේ පද පෙළ

Duwillen Thilaka Thiyanna Song Lyrics - දූවිල්ලෙන් තිලක තියන්න ගීතයේ පද පෙළ
Song Title : Duwillen Thilaka Thiyanna (දූවිල්ලෙන් තිලක තියන්න)
ගායනය : අජිත් බණ්ඩාර
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ


දූවිල්ලෙන් තිලක තියන්න
උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
මගෙ නළලත තිලක තියන්න

ප්‍රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
මල් පෙති සීතල නෑ දෙපයට පෑගනු ගින්දර
කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
ඔටුන්න අප ලද ඔටුන්න මා ලද

ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
ඒ උල්පත ළඟ දණ නමන්න
මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duwillen Thilaka Thiyanna Song Lyrics - දූවිල්ලෙන් තිලක තියන්න ගීතයේ පද පෙළ Duwillen Thilaka Thiyanna Song Lyrics - දූවිල්ලෙන් තිලක තියන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2022 Rating: 5

0 comments:

Post a Comment