Dipe Sri Lanka Song Lyrics - දීපේ ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ

Dipe Sri Lanka Song Lyrics - දීපේ ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ

Dipe Sri Lanka Song Lyrics - දීපේ ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ
Song Title : දීපේ ශ්‍රී ලංකා (Dipe Sri Lanka)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සහ ස්වර්ණා පී. අබේරත්න
පද : සිරිල් පී. අබේරත්න
සංගීතය : ටී.ආර්. පාපා
1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.
1954 දී තිරගතවූ "ටැක්සි ඩ්‍රයිවර්"  චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dil Se Milake Dil" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



දීපේ ශ්‍රී ලංකා දිලෙනාවු ලෝකයේ
පහනේකී මිණි දෙන ලොවට ශ්‍රීයේ //

හෝ.. පැරණි ලංකා ඉසුරු සිරියා
ඓතිහාසේ දක්වන විලසේ

පැරණි ලංකා ඉසුරු සිරියා
ඓතිහාසේ දක්වන විලසේ
කාලිදාස ආදිහූ රාජ කාව්‍ය ලීවහූ
ඒ වර්ණනාවෙන් දීපාලංකාරේ

දීපේ ශ්‍රී ලංකා දිලෙනාවු ලෝකයේ
පහනේකී මිණි දෙන ලොවට ශ්‍රීයේ

හෝ.. දඹුලු ලෙනෙහී බුද්ධ ප්‍රතිමා
මිහින්තලයේ නැඟුම වටිනා

දඹුලු ලෙනෙහී බුද්ධ ප්‍රතිමා
මිහින්තලයේ නැඟුම වටිනා
රාජ මාලිගා ද වැව්
විහාර දාගැබාදියෙන්
පැරණි ලංකා ලංකාර විහිදා

දීපේ ශ්‍රී ලංකා දිලෙනාවු ලෝකයේ
පහනේකී මිණි දෙන ලොවට ශ්‍රීයේ

හෝ.. ඕඕ ඕඕඕඕ...

දර්ශනීයයි නයන පිනවයි
සිංහලුන්ගේ ජීවේ පුබුදුවයි

දර්ශනීයයි නයන පිනවයි
සිංහලුන්ගේ ජීවේ පුබුදුවයි
කාලිදාස ආදිහූ රාජ කාව්‍ය ලීවහූ
ඒ වර්ණනාවෙන් දීපාලංකාරේ

දීපේ ශ්‍රී ලංකා දිලෙනාවු ලෝකයේ
පහනේකී මිණි දෙන ලොවට ශ්‍රීයේ

හෝ.. ඕඕ
දීපේ ශ්‍රී ලංකා දිලෙනාවු ලෝකයේ
පහනේකී මිණි දෙන ලොවට ශ්‍රීයේ

හින්දි ගීතය

Dil Se Mila Ke Dil Pyaar Kijiye
Koi Suhana Iqaraar Kijiye
Hoo Dil Se Mila Ke Dil Pyaar Kijiye
Koi Suhana Iqaraar Kijiye

Sharamaanaa Kaisa
Ghabaraanaa Kaisa
Jine Se Pahale Mar Jana Kaisa
Sharamaanaa Kaisa
Ghabaraanaa Kaisa
Jine Se Pahale Mar Jana Kaisa

Lyricsbogie.Com
Faasalo Ki Chhaanv Me
Ras Bhari Fizaao Me
Is Zindagi Ko Gulazaar Kijiye
Dil Se Mila Ke Dil Pyaar Kijiye
Koi Suhana Iqaraar Kijiye
Aati Bahaare Jaati Bahaare
Kab Se Khadi Hai Baadhi Kataare
Aati Bahaare Jaati Bahaare
Kab Se Khadi Hai Baadhi Kataare

Chhaa Rahi Hai Bekhudi
Kah Rahi Hai Zindagi
Dil Ki Umage Bedaad Kijiye
Dil Se Mila Ke Dil Pyaar Kijiye
Koi Suhana Iqaraar Kijiye

Dil Se Bhulaa Ke Rusavaaiyo Ko
Jannat Banaa Le Tanahaaiyo Ko
Dil Se Bhulaa Ke Rusavaaiyo Ko
Jannat Banaa Le Tanahaaiyo Ko
Aarazu Javaan Hai
Waqt Meharabaan Hai
Dil Kho Na Jaae Khushi Yaar Kijiye

Dil Se Mila Ke Dil Pyaar Kijiye
Koi Suhana Iqaraar Kijiye
Dil Se Mila Ke Dil Pyaar Kijiye
Koi Suhana Iqaraar Kijiye

दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये
हूँ दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये

शर्माना कैसा
घबराना कैसा
जीने से पहले मर जाना कैसा
शर्माना कैसा
घबराना कैसा
जीने से पहले मर जाना कैसा

फ़ासलो की छाँव में
रस भरी फिज़ाओ में
इस ज़िन्दगी को गुलज़ार कीजिये
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये

आती बहारे जाती बहारें
कब से खड़ी है बाढ़ि कतारे
आती बहारे जाती बहारें
कब से खड़ी है बाढ़ि कतारे

छा रही है बेखुदी
कह रही है ज़िन्दगी
दिल की उमगे बेदाद कीजिये
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये

लिरिक्सबोगी.कॉम
दिल से भुला के रुसवाइयों को
जन्नत बना ले तनहाइयों को
दिल से भुला के रुसवाइयों को
जन्नत बना ले तनहाइयों को
आरज़ू जवान है
वक़्त मेहरबान है
दिल खो न जाए ख़ुशी यार कीजिये
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये
दिल से मिला के दिल प्यार कीजिये
कोई सुहाना इक़रार कीजिये

Song : Dil Se Mila Ke Dil
Singer : Lata Mangeshkar
Lyricist : Sahir Ludhianvi
Composer : S.D. Burman
Movie : Taxi Driver

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dipe Sri Lanka Song Lyrics - දීපේ ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ Dipe Sri Lanka Song Lyrics - දීපේ ශ්‍රී ලංකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2022 Rating: 5

0 comments:

Post a Comment