Ape Wela Song Lyrics - අපේ වෙලා ගීතයේ පද පෙළ

Ape Wela Song Lyrics - අපේ වෙලා ගීතයේ පද පෙළ

Ape Wela Song Lyrics - අපේ වෙලා ගීතයේ පද පෙළ
Song Title : Ape Wela (අපේ වෙලා)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා සහ ශෂිකා නිසංසලා


අපේ වෙලා දුර ගමනක් යන්නට
කතා කරනවා ඇහුණා
මගේ වෙලා ළඟ ඉන්න අහද්දී
ආඩම්බර හිත රිදුණා
මං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙන
ඔයා ඇවිත් ළඟ රැඳුණා
දරාගන්න බැරි ආදරේ හින්දම
ආයෙත් එන්නම හිතුණා

කියාගන්න බැරි ආදරයක් හිත
හැංගිලා තිබුණා අපේ වෙලා
අහස අඬද්දී දුක හිතුනෙම නැති
හිත ඇයි ඔච්චර වෙනස් වෙලා

හුස්ම වැටෙන තුරු ළඟින් ඉන්න තව
හිතත් කියනවා මතක් වෙලා
හිතාගන්න බැරි ආදරයක් ළඟ
ඔයා මගේ හිත වෙනස් කළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ape Wela Song Lyrics - අපේ වෙලා ගීතයේ පද පෙළ Ape Wela Song Lyrics - අපේ වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 24, 2022 Rating: 5

0 comments:

Post a Comment