Yana Me Gaman Song Lyrics - යන මේ ගමන් ගීතයේ පද පෙළ

Yana Me Gaman Song Lyrics - යන මේ ගමන් ගීතයේ පද පෙළ

Yana Me Gaman Song Lyrics - යන මේ ගමන් ගීතයේ පද පෙළ
Song Title : Yana Me Gaman (යන මේ ගමන්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර සහ නන්දා මාලිනී
දයානන්ද ගුණවර්ධන නාට්‍යකරුවාගේ ගජමන් පුවත නාට්‍යයෙන්


යන මේ ගමන් සිදුවුණි නම් පරමාද
එනතුරු අන් දෙස නොබලන් සිතු පෑද

අලපත පැන් වැකි විලසින් නොව හාද
සිහිව ඉඳින් ළඳ මා දුන් අවවාද

මේ යන ගම් වල අඟනුන් නොඅසාද
එනු විගසින් එහි නොවමින් පරමාද

හිමියනි දැන් ඔබ මට දුන් අවවාද
මම ඉවසම් මද රද ඉවසුම් දේද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yana Me Gaman Song Lyrics - යන මේ ගමන් ගීතයේ පද පෙළ Yana Me Gaman Song Lyrics - යන මේ ගමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment