Wassa Numba Hadayi Song Lyrics - වැස්ස නුඹ හැඩයි ගීතයේ පද පෙළ

Wassa Numba Hadayi Song Lyrics - වැස්ස නුඹ හැඩයි ගීතයේ පද පෙළ
Song Title : Wassa Numba Hadayi (වැස්ස නුඹ හැඩයි)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : රුවන් නන්දික
තනුව : කසුන් කල්හාර


වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්

වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //

උණුහුමට මතක නැද්ද
මා ඇවිත් සොයාගන්න
සීතල සීතල හාදුවට වෙනස් වෙන්න

වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්

සුළඟ හැංගුනාද
නොකියා හොරෙන් එන්න
කළුවර කළුවර හීනය පාට කරන්න...

වැස්ස නුඹ හැඩයි
මා හෙමි හෙමින් තෙමන්න //
තෙමි තෙමි තෙමි තෙමි තෙමි තෙමී ///
හිඳින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wassa Numba Hadayi Song Lyrics - වැස්ස නුඹ හැඩයි ගීතයේ පද පෙළ Wassa Numba Hadayi Song Lyrics - වැස්ස නුඹ හැඩයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2022 Rating: 5

0 comments:

Post a Comment