Walakulak Wee Song Lyrics - වළාකුලක් වී ගීතයේ පද පෙළ

Walakulak Wee Song Lyrics - වළාකුලක් වී ගීතයේ පද පෙළ

Walakulak Wee Song Lyrics - වළාකුලක් වී ගීතයේ පද පෙළ
Song Title : Walakulak Wee (වළාකුලක් වී)
ගායනය : කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ


වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

තරු ගලා වැටී දියවී-තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Walakulak Wee Song Lyrics - වළාකුලක් වී ගීතයේ පද පෙළ Walakulak Wee Song Lyrics - වළාකුලක් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment