Your Choice Way

Uthuru Kone Numba Hinahen Song Lyrics - උතුරු කොනේ නුඹ හිනැහෙන් ගීතයේ පද පෙළ

Uthuru Kone Numba Hinahen Song Lyrics - උතුරු කොනේ නුඹ හිනැහෙන් ගීතයේ පද පෙළ
Song Title : Uthuru Kone Numba Hinahen (උතුරු කොනේ නුඹ හිනැහෙන්)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : චන්ද්‍රා වාකිශ්ඨ
තනුව : විශාරද ගුණදාස කපුගේ


උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ

කොතැනක සිටියත් ඉපැදුණු  මියයන බිම එකනේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම
අප සතු නේදෝ

උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ

එක මවකගෙ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොමවන්නයි කිසිදා

උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uthuru Kone Numba Hinahen Song Lyrics - උතුරු කොනේ නුඹ හිනැහෙන් ගීතයේ පද පෙළ Uthuru Kone Numba Hinahen Song Lyrics - උතුරු කොනේ නුඹ හිනැහෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment