Your Choice Way

Susum Podak Wee Song Lyrics - සුසුම් පොදක් වී ගීතයේ පද පෙළ

Susum Podak Wee Song Lyrics - සුසුම් පොදක් වී ගීතයේ පද පෙළ
Song Title : Susum Podak Wee (සුසුම් පොදක් වී)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : ලෙලුම් රත්නායක
ගී පද : චාමින්ද රත්නසූරිය


සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

මගේ ස‍රා සද හදේ සුවද ගෙන
නුඹ කොයිදැයි සිතුනා....
හො හෝ හෝ හෝ.........
හො හෝ හෝ හෝ.........

මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු - සුවද කුසුම නුඹ ‍සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් - නෙත් කදුළු...

සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්..
නුඹේ අකීකරු සිතින් නොවේ - මට අස්වැසුම්...

සුසුම් පොදක් වී...
හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය
ගෙන ගියේ මට නොකියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susum Podak Wee Song Lyrics - සුසුම් පොදක් වී ගීතයේ පද පෙළ Susum Podak Wee Song Lyrics - සුසුම් පොදක් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, April 10, 2022 Rating: 5

0 comments:

Post a Comment