වේරිමත් වූ සුද්දන් ‍දැමූ - සෝබර් දූපත (Sober Island)

වේරිමත් වූ සුද්දන් ‍දැමූ - සෝබර් දූපත (Sober Island) - Your Choice Way

අද අපි කියන්න යන්නේ තවත් ලස්සන දූපතක් ගැන...

ත්‍රිකුණාමලය ස්වාභාවික වරායේ පිහිටා ඇති සෝබර් දුපත දෙස් විදෙස් සංචාරකයින් අතර හරි ප්‍රසිද්ධයි..

දිවංගත තරුණ බ්‍රිතාන්‍ය ලුතිනන් එස්. සොබර්ගේ මතකයේ දූපත “සොබර්” ලෙස නම් කරලා තියෙනවා..

සෝබර් දුපත පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලයේ ගම්මිරිස් ජැටියෙන් පිටත් වෙලා මහමුහුදේ පැයක් පමණ යාමෙන් අනතුරුවයි...

මුහුදු මට්ටමේ සිට මීටර් 200 ක් පමණ උසින් පිහිටි අක්කර 175 ක දූපත “අයිල් ඩු සොලයිට්” ලෙස ප්‍රංශ අර්ථයෙන් “සූර්ය දූපත” ලෙස නම් කර තියෙනවා..

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වර්තමානයේ මේක සංවර්ධනය කරලා තියෙන්නේ

අතීතයේ බීමත්ව සිටින සුදු ජාතිකයින්ව රැගෙන ගොසින් මේ දුපතේ දමා ඒම සිදුකර තිබෙනවා. ඒ පසුවදා වෙරි හිඳුනවිට කිසිදු උදව්වක් රහිතව තමන් විසින්ම පිහිනාගෙන ගොඩබිමට ඒමට සලස්වන්න තමා එහෙම කරලා තියෙන්නේ...

කලෙක ලාදුරු රෝගීන් රැගෙන ගොස් දැමු දූපතක් ලෙසද භාවිතා කර ඇති මේ දුපත දැන් භාවිතා කරන්නේ නාවික හමුදාවෙන් පාලනය වෙන නිවාඩු නිකේතනයක් ලෙසිනුයි...

එකවරක් ඔබ මේ දුපතට පයතියන්නට හැකියාව ලැබුනොත් එහි තිබෙන හුදෙකලා බව ගැන අදහසක් ගන්නට හැකියාව ලැබෙනවා නිසැකයි...

මේ දූපතේ අතීත මතක රැසක් තියෙනවා... 

ප්‍රංශ සොහොන්, දෙවන ලෝක යුද්ධ තුවක්කු ස්ථාන, භූගත පතොරම් ගබඩා සංකීර්ණ සහ බ්‍රිතාන්‍ය වාඩිලෑමේ තවත් බොහෝ සංකේත තියෙනවා..

මේ දූපත කලින් ප්‍රංශ රජයේ ග්‍රහනයට ලක්වෙලා තියෙනවා...

අපි මේ ලියුවට මදි ඔයාලත් ගිහින් ඒ අපූරුව විදින්න..

ඉතින් ඔබටත් හැකිනම් ගිහින් බලලා එන්න..

Sober Island

Today we are going to tell you about another beautiful island ...

Located in the natural harbor of Trincomalee, Sober Island is a popular tourist destination.

The late young British lieutenant S. The island in Sober's memory has been named "Sober".

Sober Island is located about an hour after leaving the pepper jetty in Trincomalee.

The 175-acre island, about 200 meters above sea level, has been dubbed the "Isle du Solite" in the French sense of the word "Sun Island".

It is currently being developed by the Sri Lanka Navy

In the past, white people who were drunk were taken and dumped on this island. The next day, when he got drunk, he did it to make himself swim to the shore without any help ...

Once used as an island for lepers, it is now used as a naval resort.

Once you've been able to get to this island, you'll be able to get an idea of ​​its loneliness ...

This island has many memories of the past ...

There are French tombs, World War II gun locations, underground ammunition depots and many other symbols of the British occupation.

This island was formerly occupied by the French government ...

We are not enough for this article, you too can go and enjoy it ..

So if you can, go and see ..

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏🏻 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වේරිමත් වූ සුද්දන් ‍දැමූ - සෝබර් දූපත (Sober Island) වේරිමත් වූ සුද්දන් ‍දැමූ - සෝබර් දූපත (Sober Island) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment