Sith Pahan Wee Song Lyrics - සිත් පහන් වී ගීතයේ පද පෙළ

Sith Pahan Wee Song Lyrics - සිත් පහන් වී ගීතයේ පද පෙළ
Song Title : Sith Pahan Wee (සිත් පහන් වී)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව : විශාරද ගුණදාස කපුගේ


සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා //

යසස උදාවේවා
ඉසුරු සිනාවේවා //
අඳුර පලායේවා
එළිය ගලා ඒවා

සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා

සිසිලෙන් ලොව නාවා
පවන හමා ඒවා //
සෝගිණි වියැකේවා
සාගිනි දුරුවේවා

සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sith Pahan Wee Song Lyrics - සිත් පහන් වී ගීතයේ පද පෙළ Sith Pahan Wee Song Lyrics - සිත් පහන් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2022 Rating: 5

0 comments:

Post a Comment