Payanna Hada Mage Song Lyrics - පායන්න හද මාගේ ගීතයේ පද පෙළ

Payanna Hada Mage Song Lyrics - පායන්න හද මාගේ ගීතයේ පද පෙළ
Song Title : Payanna Hada Mage (පායන්න හද මාගේ)
Artist : Lavan Abhishek
Lyrics : Tharinda Kasun Jayawardana
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
Choreographer : Gayan Srimal
Director : Sharmila Dharmarasa Fonseka
Wasanthe Movie Song


පායන්න හඳ මානේ
දැවටී යන්න හඳ පානේ
වසන්තේද ලංවී ලංවී ආවේ
නාදල්ල පැහැ මුහුණේ නොබලා ඉන්න බෑ ආලේ
ඉලන්දරී හැංගී හැංගී ගායේ

ආකාසේ අතුරන වලා සේල හැඩ කර
නිල්ලක ගම් මැද හදමුද පෙම් ඇල

සිනා සීත ගගුලේ
ගැලුවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පුදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පෙම් දෝවා

ඈත කඳු මැද නිම්නේ ඇවිදිනවද පිම්මේ
හාදු පොකුරක මැද්දේ නුරා
කෝල සිතුවිලි ගොන්නේ
මං විතරද ඉන්නේ
මාල පලදන බැම්මේ සදා

ආකාසේ අතුරන වලා සේල හැඩ කර
නිල්ලක ගම් මැද හදමුද පෙම් ඇල

සිනා සීත ගගුලේ
ගැලුවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පුදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පෙම් දෝවා

පායන්න හඳ මානේ
දැවටී යන්න හඳ පානේ
වසන්තේද ලංවී ලංවී ආවේ
නාදල්ල පැහැ මුහුණේ නොබලා ඉන්න බෑ ආලේ
ඉලන්දරී හැංගී හැංගී ගායේ

සිනා සීත ගගුලේ
ගැලුවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පුදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පෙම් දෝවා

සිනා සීත ගගුලේ
ගැලුවා ප්‍රේමේ රැලි සාදා
හිතේ රේණු සැලෙනා මල් පුදා
ලියා නීල දෙනෙතේ
තිබුණා හීනේ දවටාලා
නෙලා ගන්න හිතුනා පෙම් දෝවා




👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Payanna Hada Mage Song Lyrics - පායන්න හද මාගේ ගීතයේ පද පෙළ Payanna Hada Mage Song Lyrics - පායන්න හද මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment