Your Choice Way

Roda Bandila Song Lyrics - රොද බැඳීලා ගීතයේ පද පෙළ

Roda Bandila Song Lyrics - රොද බැඳීලා ගීතයේ පද පෙළ
Song Title : Roda Bandila (රොද බැඳීලා)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : චින්තක ජයකොඩි
පද රචනය : අනුරාධ මහසිංහ


රොද බැඳීලා නගින දා
මන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේ
හැර දමා ගියත් කවුරූ
හුදකලාවේ යා යුතූ

චණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹී
කවුළු වසාලා එළි නිවා නිදන දා
අකුණකින් එක හදක් ඇවිලී
හුදකලාවේ හෝ දැල්වෙවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roda Bandila Song Lyrics - රොද බැඳීලා ගීතයේ පද පෙළ Roda Bandila Song Lyrics - රොද බැඳීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment