Pabalu Song Lyrics - පබළු ගීතයේ පද පෙළ

Pabalu Song Lyrics - පබළු ගීතයේ පද පෙළ
Song Title : Pabalu (පබළු)
Singing : Dinesh Tharanga ft. Sajith Akmeemana


මගේ ලන්දේ ලන්දේ
පහන් කන්දේ කන්දේ
මා ඉන්නේ තාම මග බලා මෙහේ
සඳේ හැංගේ හැංගේ
ලොවම නින්දේ නින්දේ
නුඹ ඉන්න ලංව දෙව්දුවේ මගේ
ඇහැරුනා ඇහැරුනා
මා වින්ද හීන ගානේ තේරුනා
නැවතුනා නැවතුනා
එක මොහොතකටම හදම නැවතුනා

පබළු නෙතේ සඳලු තලේ
කිමිදෙන්න දෙන්න ආසා හිතෙනවා
මටලු නුඹේ රසලු තොලේ
තව ඉන්න ඉන්න හීන පේනවා

පබළු නෙතේ සඳලු තලේ
කිමිදෙන්න දෙන්න ආසා හිතෙනවා
මටලු නුඹේ රසලු තොලේ
තව ඉන්න ඉන්න හීන පේනවා

නාදේ නාදේ හදවත ගැහෙන නාදේ
මාගේ මාගේ මේ අත ගන්න මාගේ
කීවේ කීවේ හද තුල රැන්දූ ආදරේ
කඳුලු නොදෙන් කිසිමදා
මගෙලු හිතේ සදා ඔයා

පබළු නෙතේ සඳලු තලේ
කිමිදෙන්න දෙන්න ආසා හිතෙනවා
මටලු නුඹේ රසලු තොලේ
තව ඉන්න ඉන්න හීන පේනවා

පබළු නෙතේ සඳලු තලේ
කිමිදෙන්න දෙන්න ආසා හිතෙනවා
මටලු නුඹේ රසලු තොලේ
තව ඉන්න ඉන්න හීන පේනවා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pabalu Song Lyrics - පබළු ගීතයේ පද පෙළ Pabalu Song Lyrics - පබළු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 25, 2022 Rating: 5

0 comments:

Post a Comment