Obe Adare Maha Sagare Song Lyrics - ඔබේ ආදරේ මහා සාගරේ ගීතයේ පද පෙළ

Obe Adare Maha Sagare Song Lyrics - ඔබේ ආදරේ මහා සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Obe Adare Maha Sagare (ඔබේ ආදරේ මහා සාගරේ)
ගායනය : සෝමසිරි මැදගෙදර
සංගීතය : නිමල් ගුණසේකර
ගී පද : බන්දුල ජයසිංහ


ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //

දුකේදී හඬාවී සැපේදී සිනාවී
රැඳේවී මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇදී යන්නෙ ඇයි මේ ලෙසේ

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳිමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Adare Maha Sagare Song Lyrics - ඔබේ ආදරේ මහා සාගරේ ගීතයේ පද පෙළ Obe Adare Maha Sagare Song Lyrics - ඔබේ ආදරේ මහා සාගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2022 Rating: 5

0 comments:

Post a Comment