Nositha Nobala Song Lyrics - නොසිතා නොබලා ගීතයේ පද පෙළ

Nositha Nobala Song Lyrics - නොසිතා නොබලා ගීතයේ පද පෙළ
Song Title : Nositha Nobala (නොසිතා නොබලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : අවිනිශ්චිතයි
1963 දී තිරගතවූ "සුදු සඳේ කළු වලා" චිත්‍රපටියේ ගීයකි.


නොසිතා නොබලා ඇයිදෝ වටිනා මේ ජීවිතේ නසන්නේ
ඇයිදෝ වටිනා මේ ජීවිතේ නසන්නේ

ආ.. ආ... ආ........
ආ.. ආ... ආ........
ආආ ආආ ආ.... ආ ආ....

වනසන්න ජීවේ හොඳ නෑ
එපා එපා
හිතන්න මේවා
දිවි හානි පාපේ වෙන දේ අහෝ අහෝ
අහන්න මේවා

ඔබෙ ජීවිතේ හා පොඩි දරුවා රැක ගන්න වටිනා //
දුකමයි මෙ සසරේ ඉවසා මුලා නොවී
හිතන්න මේවා
වනසන්න ජීවේ හොඳ නෑ
එපා එපා
හිතන්න මේවා

හිමි භක්ති වාගේ දරු ස්නේහෙ පාලා
සුරකින්න මාතාවක් සේ ඔබේ දිවි නොවනසා

ඔබෙ ස්වාමියාගේ
හොඳ නාමේ
සැනසෙන්න රැකලා //

දුකමයි මෙ සසරේ ඉවසා මුලා නොවී
හිතන්න මේවා
වනසන්න ජීවේ හොඳ නෑ
එපා එපා
හිතන්න මේවා
දිවි හානි පාපේ වෙන දේ අහෝ අහෝ
අහන්න මේවා
අහන්න මේවා
අහන්න මේවා
අහන්න මේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nositha Nobala Song Lyrics - නොසිතා නොබලා ගීතයේ පද පෙළ Nositha Nobala Song Lyrics - නොසිතා නොබලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment