Lihiniyeku Se Song Lyrics - ලිහිනියෙකු සේ ගීතයේ පද පෙළ

Lihiniyeku Se Song Lyrics - ලිහිනියෙකු සේ ගීතයේ පද පෙළ
Song Title : Lihiniyeku Se (ලිහිනියෙකු සේ)
ගායනය : කසුන් කල්හාර


ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී
අහසට නැගී ඉහල ඉගිලෙමි
දුර පාවෙනා වලාවේ කිමිදිලා
ඉගිලී යමි ආකාසේ හිමතුරා
ඔබ නිසා සුළග වී
ඔබ මගේ ලග නිසා

නිම්හිම් නැති සිහිනයක් දකිමි
රෑ සඳ පහන් මන්සලේ නැවතී
තරු මාවතේ දිගන්තේ සැරි සරා
ඉගිලී යමි ආකාසේ හිමතුරා
ඔබ නිසා සුළග වී
ඔබ මගෙ ලග නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lihiniyeku Se Song Lyrics - ලිහිනියෙකු සේ ගීතයේ පද පෙළ Lihiniyeku Se Song Lyrics - ලිහිනියෙකු සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2022 Rating: 5

0 comments:

Post a Comment