Kathawo Sinawo Song Lyrics - කතාවෝ සිනාවෝ ගීතයේ පද පෙළ

Kathawo Sinawo Song Lyrics - කතාවෝ සිනාවෝ ගීතයේ පද පෙළ
Song Title : Kathawo Sinawo (කතාවෝ සිනාවෝ)
Artist : Raween Kanishka / Upeka Nirmani
Lyrics : Shehan Galahitiyawa
Melody : Ranjith Premaweera
Visual Director : Harsha Udakanda
Teledrama : Diyani Teledrama Song (දියණි - Derana TV දෙරණ TV)


කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේදෝ දැනේදෝ පිදූ ආදරේ
සිහිනයක සිහි වීලා රෑ පුරා
ආදරය මේ නේද තේරී ගියා
සාගරය කැළඹීලා සේ දරා
ආදරය රැළි වාගෙ පාවී ගලා

නුරා හීන වළා තීර කලා පැහැසරේ
නිමා නේන අමා ප්‍රේම විරාගී රසේ
මැවීලා මැවේ
දැනීලා දැනේ

මැවී පේන නුඹේ දෑස සලා මේ රැයේ
සොයා මාව වෙලා දෑත බැඳේදෝ හදේ
රැඳීලා සිතේ
මැකීලා නොයේ

කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේදෝ දැනේදෝ පිදූ ආදරේ
සාගරය කැළඹීලා සේ දරා
ආදරය මේ නේද තේරී ගියා

කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේදෝ දැනේදෝ පිදූ ආදරේ
සිහිනයක සිහි වීලා රෑ පුරා
ආදරය මේ නේද තේරී ගියා
සාගරය කැළඹීලා සේ දරා
ආදරය රැළි වාගෙ පාවී ගලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kathawo Sinawo Song Lyrics - කතාවෝ සිනාවෝ ගීතයේ පද පෙළ Kathawo Sinawo Song Lyrics - කතාවෝ සිනාවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2022 Rating: 5

0 comments:

Post a Comment