Your Choice Way

Kandulu Song Lyrics - කඳුළු ගීතයේ පද පෙළ

Kandulu Song Lyrics - කඳුළු ගීතයේ පද පෙළ
Song Title : Kandulu (කඳුළු)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : රාහුල සමරනායක
පද : අචල සොලමන්ස්


ඊයේ ඇස් වල තිබු කඳුලූ
පිසලන්නට බෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
සඳ අඳුරට උරුම වෙලා..

ආදරයේ කඳු බෑවුම් අතරේ..
කඳුලු වලින් මියැදී...
සිනහවෙන් ඉපදී...
ආ හැටි පෙරදී...
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..

ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක්... තිබුණා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandulu Song Lyrics - කඳුළු ගීතයේ පද පෙළ Kandulu Song Lyrics - කඳුළු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, April 09, 2022 Rating: 5

0 comments:

Post a Comment