Ahipiyan Yata Song Lyrics - ඇහිපියන් යට ගීතයේ පද පෙළ

Ahipiyan Yata Song Lyrics - ඇහිපියන් යට ගීතයේ පද පෙළ
Song Title : Ahipiyan Yata (ඇහිපියන් යට)
ගායනය : නි‍රෝෂා විරාජිනී
පද රචනය : වරුණ කටුනායක‍ගේ
තනුව : ගිහාන් නිෂාන්


ඇහිපියන් යට ඉන්න නුඹ සැමදා
හඹා ගිය ඒ කඳුළු බිඳු සඟවා
ලෝකයට හඬගා කියන්නට බෑ
ඇහිපියන් යට ඉන්න නුඹ නොහඬා

ඇහිපියන් යට ඉන්න නුඹ නොහඬා

තුරුලු වී සඳ වලා කඳු අතරේ
නොපෙනෙනා ලෙස සැඟවිලා හැඬුවේ
හඬන්නට බැරි මගේ නෙතු ඇතුලේ
කඳුළු සඟවා හිඳිමි ආදරයේ

මිතුරු වී ඉඳ සිහින මං වැරදී
ඉගි‍ලෙනා දියකිදුරි වී තනිවී
කියන්නට බැරි වදන් ඇත ගොළුවී
කඳුළු සඟවා හිඳිමි ආදරයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahipiyan Yata Song Lyrics - ඇහිපියන් යට ගීතයේ පද පෙළ Ahipiyan Yata Song Lyrics - ඇහිපියන් යට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2022 Rating: 5

0 comments:

Post a Comment