වරකා බීම හදමු (Waraka Bima)

වරකා බීම හදමු (Wwaraka Bima) - Your Choice Way
ඔන්න අද මං ඔයාලට අරන් ආවා වරකා වලින් හදපු රසවත් බීම එකක් 😊

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 හොඳින් ඉදුණු වරකා මදුලු 20 ක් පමණ
  • 🔸 සීනි මේස හැඳි 3 ක් පමණ ( රස අනුව අඩු වැඩි කර ගන්න )
  • 🔸 ලුණු පිංචක්
  • 🔸 දෙහි පලුවක යුෂ
  • 🔸 අවශ්‍ය පමණ අයිස් වතුර

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🟠 වරකා මදුළුවල ඇට ඉවත් කරන්න.
  2. 🟠 උතුරවා ගත් වතුර ටිකකට වරකා මදුළු දමා විගසින් ඉවතට ගන්න.
  3. 🟠 වරකා මදුළු, සීනි, ලුණු සහ අයිස් වතුර බ්ලෙන්ඩරයට  දමා හොඳින් ගසන්න.
  4. 🟠 එයට දෙහි යුෂ එකතු කර පෙරා බීමට ගන්න. 

ඔයාලත් හදලා රස බලන්නකෝ  😍 සැකසුම :© නදීෂා ගමගේ
හෙළයේ රස මිහිර
වරකා බීම හදමු (Wwaraka Bima) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වරකා බීම හදමු (Waraka Bima) වරකා බීම හදමු (Waraka Bima) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 16, 2022 Rating: 5

0 comments:

Post a Comment