Wasantha Wassata Song Lyrics - වසන්ත වැස්සට ගීතයේ පද පෙළ

Wasantha Wassata Song Lyrics - වසන්ත වැස්සට ගීතයේ පද පෙළ
Song Title : Wasantha Wassata (වසන්ත වැස්සට)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා


වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

මනබර ගීත ගුමු දෙන යහන
බඹරු වඩිති අරගෙන හීන
නිවා දමමි රෑ සඳ පාන
මමයි ඔබේ ලොව බඹරාණ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

හැඟුම් පිරුණු මල්බර පියසේ
හැඬුම් ඇසේවිද හොර රහසේ
සුසුම් කඳුළු පිසදා නොලසේ
පැතුම් හොවමි නිල්වන් දෑසේ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasantha Wassata Song Lyrics - වසන්ත වැස්සට ගීතයේ පද පෙළ Wasantha Wassata Song Lyrics - වසන්ත වැස්සට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 09, 2022 Rating: 5

0 comments:

Post a Comment