Your Choice Way

සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World)

සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World) - Your Choice Way

🙄 මීට කලින් මෙහෙම දිලිසෙන සර්පයෙක් දැකල තිබුනද..? 

🌞🌵 Sunbeam snake එහෙමත් නැතිනම් හිරු කිරණ සර්පයන් කියන්නෙ අග්නිදිග ආසියාවේ දක්නට ලැබෙන Xenopeltidae නම් ඒකාකෘති පවුලේ සිටින එකම කුලයයි. 

🐸🐍 දිලිසෙන  කොරපොතු සඳහා ප්‍රසිද්ධ වන මොවුන්ගේ විශේෂ දෙකක් දැනට හඳුනාගෙන තියෙනවා. 

🐍🐛 වැඩිහිටි සර්පයන් දිග මීටර් 1.3 (අඟල් 51) දක්වා වර්ධනය විය හැකි අතර හිසේ කොරපොතු කොලුබ්‍රිඩේ වැනි විශාල තහඩු වලින් සෑදී තිබීම විශෙශ්ෂත්වයක්. 

🐸🌵 ඒවගේම උදරයේ කොරපොතු තරමක් අඩු වී වර්ධනය වන අතර මොවුන්ට ශ්‍රෝණි කොටස් නොමැති වීමත් විශේශත්වයක්. 

👀🌞 පෘෂ්ඨීය වර්ණ රටාව රතු-දුඹුරු, දුඹුරු හෝ කළු පැහැති වර්ණයක් වන අතර උදරය රටාවක් නොමැති සුදු අළු පැහැයක් ගන්නවා. 

🌿🐸 විශ රහිත සර්ප කාන්ඩයක් වන මෙම සර්පයන් ෆොසෝරියල් වන අතර බොහෝ දුරට සැඟවී ජීවත් වන සර්ප කාන්ඩයක් විදිහටත් මොවුන්ව නම් කරනවා. 

😁😁 හුරතලේට ඇති කරන්න කැමති නම් ඔන්න ගිහින් අරන් ආවට ප්‍රශ්නයක් නෑ..

තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරින්  " කරුණාකර කර්තෘ අයිතිය සුරකින්න." නොදුටු ලොව සමූහයේ ✍️ඉශානී මහේශිනී උපුටා ගැනිමකි❤✍️

සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World) - Your Choice Way

සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World) - Your Choice Way

සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World) - Your Choice Way

සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World) සර්ප ලොවේ රටා මවන අරුම පුදුම හැඩකාරයා 👀🐸🐍🐛🌵🌞 (Snake World) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 22, 2022 Rating: 5

0 comments:

Post a Comment