Sipa Ena Samanala Mudunin Song Lyrics - සිප එන සමනල මුදුනින් ගීතයේ පද පෙළ

Sipa Ena Samanala Mudunin Song Lyrics - සිප එන සමනල මුදුනින් ගීතයේ පද පෙළ
Song Title : Sipa Ena Samanala Mudunin (සිප එන සමනල මුදුනින්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින් //
ලංකා (රන් තඹර කැකුළ)
ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා
ලංකා ……… (ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා)

ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී //
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී

සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින් //
ලංකා (රන් තඹර කැකුළ)
ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා
ලංකා ……… (ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා)

භූ පාලන නව ‍රැල්ලේ
එක ධජයක සෙවනැල්ලේ //
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ

සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින් //
ලංකා (රන් තඹර කැකුළ)
ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා
ලංකා ……… (ලංකා රන් තඹර කැකුළ විකසිත වෙනවා)

ලංකා රන් තඹර කැකුල විකසිත වෙනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sipa Ena Samanala Mudunin Song Lyrics - සිප එන සමනල මුදුනින් ගීතයේ පද පෙළ Sipa Ena Samanala Mudunin Song Lyrics - සිප එන සමනල මුදුනින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2022 Rating: 5

0 comments:

Post a Comment