Your Choice Way

Me Sanda Ral Song Lyrics - මේ සඳ රැල් ගීතයේ පද පෙළ

Me Sanda Ral Song Lyrics - මේ සඳ රැල් ගීතයේ පද පෙළ
Song Title : Me Sanda Ral (මේ සඳ රැල්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය ඇතුළත් වුුණේ 1992 දී සින්ග්ලංනා ලේබලයෙන් නිෂ්පාදනය වූ “අමල් බිසෝ” කැසට් පටයටයි.


මේ සඳ රැල් මේ තුරු වැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර //

සඳ නැඟුණට ලොව දිලුණට එකවර මෙලෙසින්
රැය මින් පෙර වීද කෙදින මෙතරම් මනරම් //

මේ කඳු රැල් මේ ගඟුලැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

මිහිලිය බඳ රුව මන නඳ මිණි මුතු නිතියෙන්
ලොව කිසි විට නොවී එසඳ මෙතරම් මනරම්

මේ හසරැල් මේ සිහිලැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

මේ සඳ රැල් මේ තුරු වැල්
කොහේද රැඳුණේ ඔබ හමුවන්නට පෙර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sanda Ral Song Lyrics - මේ සඳ රැල් ගීතයේ පද පෙළ Me Sanda Ral Song Lyrics - මේ සඳ රැල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, March 16, 2022 Rating: 5

0 comments:

Post a Comment