Your Choice Way

Me Kandulu Binduwa Mage Noweyi Song Lyrics - මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි ගීතයේ පද පෙළ

Me Kandulu Binduwa Mage Noweyi Song Lyrics - මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි ගීතයේ පද පෙළ
Song Title : Me Kandulu Binduwa Mage Noweyi (මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
ම‍ෙය 1996 දී “රෝස කුසුමක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2004 දී “සුවඳ මුවරද” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් (රත්න ශ්‍රී දසක තුනක ගීතාවලිය) ඇතුළත් වුණා.


මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි //

ඇඳ වියන ළඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටිවුණ //
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

හඬන්නට කිසිදා නොදැන සිටි මට
මළ පොත කියාදී නොකියාම ගිය //
මේ කඳුළු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි

මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි
මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Kandulu Binduwa Mage Noweyi Song Lyrics - මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි ගීතයේ පද පෙළ Me Kandulu Binduwa Mage Noweyi Song Lyrics - මේ කඳුළු බිංදුව මගෙ නොවෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 15, 2022 Rating: 5

0 comments:

Post a Comment