Magema Nethu Yuga Song Lyrics - මගේම නෙතු යුග ගීතයේ පද පෙළ

Magema Nethu Yuga Song Lyrics - මගේම නෙතු යුග ගීතයේ පද පෙළ
Song Title : Magema Nethu Yuga (මගේම නෙතු යුග)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සින්ග්ලංකා නිෂ්පාදනයක්වූ "සඳකඩපහණ" කැසට් පටයට 1982 දී  ඇතුළත්වූ මේ ගීය, 2001 වසරේදී නැවතත් සින්ග්ලංකා "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටියට හා කැසට් පටයට ඇතුළත් වුණා.



මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ //

යන එන මාවත ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා

මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ

නිසසල හැම විට සිහිනෙක විලසට
ඇයගේ හඩම නඟා
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා

මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Magema Nethu Yuga Song Lyrics - මගේම නෙතු යුග ගීතයේ පද පෙළ Magema Nethu Yuga Song Lyrics - මගේම නෙතු යුග ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 18, 2022 Rating: 5

0 comments:

Post a Comment