LTTE අවතාර තාමත් සැරි සරණ උනේ අම්පන් ගමේ පරණ ගෙදර

LTTE අවතාර තාමත් සැරි සරණ උනේ අම්පන් ගමේ පරණ ගෙදර - Your Choice Way

මෙ කතාව මට අහන්න ලැබුනු ඇත්ත කතාවක්.. මෙ අත්දැකීම අපේ office 1a කිහිපදෙනකුගේ ..

අපි duty වලට ලංකාවේ හැම තැනකම වගෙ යනවා, එහෙම යාපනය පැත්තෙ ගිය team 1ක් තමයි මෙ සිද්දියට මුනදුන්නේ..

එයාලගෙ night out station 1 උනේ අම්පන් කියන ගමෙ තිබුන ටිකක් පරන ගෙයක්. ඉතින් අපෙ අය ගෙ අස් කරලා, අපි ගෙනියන බඩු පිලිවෙලට තියලා වැඩ පටන් අරන් තියනවා. දවල් වැඩ කරල, හවසත් වැඩ ඉවර කරලා රැටත් කාලා එහෙම දැන් නිදියන වෙලාව. එත් හැමොටම පොඩි අවුලක්.. එලියෙන්

ඇහෙනවලු බල්ලො ටිකක් පොරකකා මස් කටු කනවා. හැබැයි එලියට බැහැල බලපුවහම බල්ලෙක් පෙන්නවත් නෑ ලු.. දැන් අපෙ අයත් ටිකක් upset මොකක්ද මෙ වෙන්නෙ කියල.. ඔය අතර නිදාගෙන හිටිය කෙනෙක් කෑ ගහගෙන නැගිට්ටා ලු, එහෙම නැගිටල ලග ඉන්න කෙනා එක්ක වලියක් " ඇයි යකො මගෙ බෙල්ල මිරිකුවෙ " කියල. එ උනාට අනිත් අය හොදටම දැක්කලු එ කෙනා එහෙම නොකල බව.. ඉතින් පස්සෙ එයාවත් shape කරලා හැමොම එක්කෙනාට එක්කෙනා ගැවෙන තරම් ලගින් නිදාගෙන තියනවා..

එත් අර බල්ලො මස් කටු කන සද්දෙනම් නැවතිලා නෑ..

පස්සෙ එ ගැන හොයනකොට තමයි දැනගෙන තියෙන්නෙ, එ ගෙදර LTTE කාලෙ අපෙ army න් ලොකු fight 1ක් දිලා අල්ලගත්ත camp 1ක් කියලා, එ fight 1න් ගොඩක් LTTE අය මැරිලා තියනවා, එ bodies වලට මුකුත් කරන්නත් බැරිව එතනම තියෙන්න ඇරලා.. එ ගෙදර කාටවත් තනියම ඉන්නවත් බැරිඋනා කියලා තමයි අපෙ අය කියුවෙ, නිකම්ම දොරවල් ඇරෙන සද්ද ඇහෙනවලු, මිනිස්සු කෑ ගහන සද්ද ඇහෙනවලු, උඩ සිවිලිමෙ අඩි සද්ද වගෙ දෙවලුත් ඇහිලා තියනවා..
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
LTTE අවතාර තාමත් සැරි සරණ උනේ අම්පන් ගමේ පරණ ගෙදර LTTE අවතාර තාමත් සැරි සරණ උනේ අම්පන් ගමේ පරණ ගෙදර Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 16, 2022 Rating: 5

0 comments:

Post a Comment