Kiyanna Mage Sudu Punchi Kumaraya Song Lyrics - කියන්න මගෙ සුදු පුංචි කුමාරය ගීතයේ පද පෙළ

Kiyanna Mage Sudu Punchi Kumaraya Song Lyrics - කියන්න මගෙ සුදු පුංචි කුමාරය ගීතයේ පද පෙළ

Kiyanna Mage Sudu Punchi Kumaraya Song Lyrics - කියන්න මගෙ සුදු පුංචි කුමාරය ගීතයේ පද පෙළ
Song Title : Kiyanna Mage Sudu Punchi Kumaraya (කියන්න මගෙ සුදු පුංචි කුමාරය)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සමග නිරංජලා සරෝජිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය

අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

ඔබේ ලසෝ ගිණි තැවුල් නිවාලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
මදෙස බලා ඉනු මැන කරුණාවෙන්
එයයි මගේ ගිම් නිවන නවාතැන

කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය

අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිළිසරණ පතන්නෙද
දෙපා සතුන්ගෙන් බැට කන මා හද
ඔබේ සරණ නිබඳව නොසොයාවිද

කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය

අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kiyanna Mage Sudu Punchi Kumaraya Song Lyrics - කියන්න මගෙ සුදු පුංචි කුමාරය ගීතයේ පද පෙළ Kiyanna Mage Sudu Punchi Kumaraya Song Lyrics - කියන්න මගෙ සුදු පුංචි කුමාරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 07, 2022 Rating: 5

0 comments:

Post a Comment