Hada Sanasenawa Song Lyrics - හද සැනසෙනවා ගීතයේ පද පෙළ

Hada Sanasenawa Song Lyrics - හද සැනසෙනවා ගීතයේ පද පෙළ
Song Title : Hada Sanasenawa (හද සැනසෙනවා)
ගායනය :  බෙනීතා ගයාශි
පද රචනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

සීතේ තුරුල් වෙමූ
මීදුම පවන් සැලූ
කාලය හෙමින් ඇදෙයි ගෙවිලා
නැහැවෙයි සුපෙම් හැඟුම්
යාවේ සුසුම් පවන්
ඔබෙයි මගෙයි සැමදා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

ආයේ හඬන්නෙ නෑ
සෝ ගී වයන්නෙ නෑ
ලඟින් ඉමී සැමදා
පෙම් ගී ගයන්නෙමී
නොසැලී හිදින්නෙමී
ආදරේ හින්දා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Sanasenawa Song Lyrics - හද සැනසෙනවා ගීතයේ පද පෙළ Hada Sanasenawa Song Lyrics - හද සැනසෙනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 05, 2022 Rating: 5

0 comments:

Post a Comment