Hada Parana Song Lyrics - හද පාරනා ගීතයේ පද පෙළ

Hada Parana Song Lyrics - හද පාරනා ගීතයේ පද පෙළ
Song Title : Hada Parana (හද පාරනා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : සරත් ද අල්විස්


හද පාරනා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින් //

තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී
මාවත අවුරණ ලොවක මෙසේ //
තනිවූ දෙපයින් ජීවිතයේ
බාධක දිනන්නෙමි

හද පාරනා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින්

පහර වදිද්දී සැවොම රිදුම් දී
ඒ සිත හඬවන ලොවක මෙසේ //
තනිවූ දෑසින් යායුතු වූ
මාවත දකින්නෙමි

හද පාරනා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Parana Song Lyrics - හද පාරනා ගීතයේ පද පෙළ Hada Parana Song Lyrics - හද පාරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2022 Rating: 5

0 comments:

Post a Comment