Eka Dawasak Palangatiyek Song Lyrics - එක දවසක් පළඟැටියෙක් ගීතයේ පද පෙළ

Eka Dawasak Palangatiyek Song Lyrics - එක දවසක් පළඟැටියෙක් ගීතයේ පද පෙළ
Song Title : Eka Dawasak Palangatiyek (එක දවසක් පළඟැටියෙක්)
ගායනය : අජිත් කුමාරසිරි ඇතුළු පිරිස
සංගීතය : අජිත් කුමාරසිරි
ගී පද : නුවන් ජූඩ් ලියනගේ
සුනිල් කොස්තා මහතා අධ්‍යක්ෂණය කල සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි


එක දවසක් පළඟැටියෙක්
සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ
සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

ගහකොළ විතරයි පේන මානේ
සුළඟ හමනවා සුවඳක් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

බොරුව ළඟ වැඩියි මේ ලෝකේ
ඒක සූම් කරල අපි බලලත් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

එක දවසක් පළඟැටියෙක්
සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ
සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eka Dawasak Palangatiyek Song Lyrics - එක දවසක් පළඟැටියෙක් ගීතයේ පද පෙළ Eka Dawasak Palangatiyek Song Lyrics - එක දවසක් පළඟැටියෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 21, 2022 Rating: 5

0 comments:

Post a Comment