Your Choice Way

Chandra Mandala Badda Watin Song Lyrics - චන්ද්‍ර මඬල බැද්ද වටින් ගීතයේ පද පෙළ

Chandra Mandala Badda Watin Song Lyrics - චන්ද්‍ර මඬල බැද්ද වටින් ගීතයේ පද පෙළ
Song Title : Chandra Mandala Badda Watin (චන්ද්‍ර මඬල බැද්ද වටින්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීය ඇතුළත් වූ ඇල්බම
1977 දී සිය ප්‍රථම EP තැටිය‍ෙන් මෙම ගීය දොරට වැඩියා. 1981 "චන්ද්‍ර මඬල" කැසට් පටයට ඇතුළත් වුණා.
1998 "නව රිද්ම ගී සොළොස" සංගත තැටියටත්, 2005 දී නිකුත්වූ "සුනිල් ගී 22" සංගත තැටියටත් ඇතුළත් වුණා.


චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා

පාළු පැලේ අඳුර පිරේ
මගෙ පැලට වරෙන්
හනික සෝඩි නඟේ //

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා

දුරුතු හඳේ සිහිල වගේ
තනි හිතට මගේ
පාළු දැනෙයි නඟේ //

චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandra Mandala Badda Watin Song Lyrics - චන්ද්‍ර මඬල බැද්ද වටින් ගීතයේ පද පෙළ Chandra Mandala Badda Watin Song Lyrics - චන්ද්‍ර මඬල බැද්ද වටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, March 20, 2022 Rating: 5

0 comments:

Post a Comment