දවසේ වැදගත්කම - මාර්තු 27 ලෝක නාට්‍ය දිනය (Significance Of The Day - March 27 World Theatre Day)

දවසේ වැදගත්කම - මාර්තු 27 ලෝක නාට්‍ය දිනය (Significance Of The Day - March 27 World Drama Day) - Your Choice Way

ලෝක නාට්‍ය දිනය අදට (27) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, 'ජාත්‍යන්තර රංගකලා ආයතනය' (International Theatre Institute - ITI), වර්ෂ 1961 දී 'ලෝක නාට්‍ය දිනය' (World Theatre Day - WTD) සැමරිය යුතු බවට තීරණය කළේය. 

ඒ අනුව, මාර්තු මස 27 වන දින 'ලෝක නාට්‍ය දිනය' වෙනුවෙන් වෙන් කෙරුණි. ඉන්පසුව වර්ෂ 1962 දී පටන්, ලොව පුරා 'නාට්‍ය දිනය' සමරමින්, විවිධ වැඩසටහන් පවත්වනු ලබන අතර ශ්‍රී ලංකාවේ, රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය මඟින්, මේ සඳහා දායකත්වය දරයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - මාර්තු 27 ලෝක නාට්‍ය දිනය (Significance Of The Day - March 27 World Theatre Day) දවසේ වැදගත්කම - මාර්තු 27 ලෝක නාට්‍ය දිනය (Significance Of The Day - March 27 World Theatre Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2022 Rating: 5

0 comments:

Post a Comment