Virahawath Eka Rahak Song Lyrics - විරහවත් එක රහක් ගීතයේ පද පෙළ

Virahawath Eka Rahak Song Lyrics - විරහවත් එක රහක් ගීතයේ පද පෙළ
Song Title : Virahawath Eka Rahak (විරහවත් එක රහක්)
Artiste : Kasun Kalhara
Lyrics : Dhanushka Fernando 
Music : Sachith Ruvindu Bogoda 
Audio Mixed & Mastered : Janaka Daladawaththa @ Pansilu Music Studio
Produced : Dhanushka Fernando @ Chaniru Entertainment 


විරහවත් එක රහක්
හිතූ තැන් මහ දුරක්
අඬ සඳත් හරි හැඩක්
බැලුවොතින් දී ඉඩක්
බැලුවොතින් දී ඉඩක්

ලෝකයේ නෙතු වසා
මුහුවෙන්න බැරි නිසා
සොයා බිය ගැන සිතා
ඔබේ බැඳුම් අහවර කලා

ලෝකෙටම ගතුන් කියා
දුරින් ඉමු යැයි ලියා
අතරමග පෙම දමා
ඔබ මගෙන් සැඟවී ගියා

විරහවත් එක රහක්
හිතූ තැන් මහ දුරක්
අඬ සඳත් හරි හැඩක්
බැලුවොතින් දී ඉඩක්
බැලුවොතින් දී ඉඩක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Virahawath Eka Rahak Song Lyrics - විරහවත් එක රහක් ගීතයේ පද පෙළ Virahawath Eka Rahak Song Lyrics - විරහවත් එක රහක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment