Tiyusan Panthiya Song Lyrics - ටියුෂන් පංතිය ගීතයේ පද පෙළ

Tiyusan Panthiya Song Lyrics - ටියුෂන් පංතිය ගීතයේ පද පෙළ
Song Title : Tiyusan Panthiya (ටියුෂන් පංතිය)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධර්මරත්න පෙරේරා
තනුව : සමන්ත පෙරේරා


පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි //

පාට සරුංගල් සේම සැහැල්ලුව
ආල හැගුම් මැද ශිල්ප සදා
උගත මනා ශිල්පයම වටී සතුරන්ටත් සොරකම් කළ නොහෙනා

පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි

හෝරා බල බල
කාසි පණම් මැද
මනුස්සකම නැති ගුරු දෙවියන්
මනසින් මොහොතක්
හිතුවොත් යහපති

සල්ලි නොවේ මේ මගෙ දරුවන්

පන්සල හන්දියේ
ටියුෂන් පංතියේ
පාට පාට සමනළ රෑනයි
ශිල්ප උගැන්මට
තරඟ වදින්නට
පේළි පේළි පෙරහැර ආවයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tiyusan Panthiya Song Lyrics - ටියුෂන් පංතිය ගීතයේ පද පෙළ Tiyusan Panthiya Song Lyrics - ටියුෂන් පංතිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2022 Rating: 5

0 comments:

Post a Comment