Rusiru Kinduru Heenayak Song Lyrics - රුසිරු කිඳුරු හීනයක් ගීතයේ පද පෙළ

Rusiru Kinduru Heenayak Song Lyrics - රුසිරු කිඳුරු හීනයක් ගීතයේ පද පෙළ

Song Title : Rusiru Kinduru Heenayak (රුසිරු කිඳුරු හීනයක්)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
තරංගා චිත්‍රපටියෙන් (1975)


රුසිරු කිඳුරු හීනයක්
සොඳුරු මියුරු ගීතයක්

රුසිරු කිඳුරු හීනයක්
සොඳුරු මියුරු ගීතයක්
හීනයක් වගේ දිනක්
ගීතයෙන් උපන් දිනක් //

මන්දහාසියන්නේ
ඉන්ද්‍ර නීල නයනේ //
ඇන්දු පාට වරුණේ
රන් දේදුනු විමනේ

නීල නෙතු උපුල්ලා
ආල පිය තෙපුල්ලා
උපන් දිනක අසිරී
කැළුම් විඳින රුසිරී

රුසිරු කිඳුරු හීනයක්
සොඳුරු මියුරු ගීතයක්

රුසිරු කිඳුරු හීනයක්
සොඳුරු මියුරු ගීතයක්
හීනයක් වගේ දිනක්
ගීතයෙන් උපන් දිනක් //
රුසිරු කිඳුරු හීනයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rusiru Kinduru Heenayak Song Lyrics - රුසිරු කිඳුරු හීනයක් ගීතයේ පද පෙළ Rusiru Kinduru Heenayak Song Lyrics - රුසිරු කිඳුරු හීනයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2022 Rating: 5

0 comments:

Post a Comment